අගමැති අද ඉවත් නොවුනොත් ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම ඉවත් විමත් සමග නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු විවිධ පාර්ශව විවිධ නම් මේ වනවිටත් යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බව යෝජනා වී ඇති බව වාර්තා වනවා. අමාත්‍ය රමේෂ් පතිරණගේ නම ද සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාගේද නම් තවත් පාර්ශව කිහිපයක් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන්

මේ අතර අන්තර්වාර ආණ්ඩුව සදහා විසි දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවටද යෝජනා වී තිබෙනවා. අද දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට සූදානම් වනවා. ඒ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමට බවයි දේශපාලන ආරංචි පැවසුවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා යන අය ඉවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාලතම බඳින කඳන් හා මදු තොගය කොටුවූ මෙහෙයුම..කොහොමද බඩු ටික දැක්කමත් පුදුමයිනේ ?
04:13
Video thumbnail
පොඩි සත්තු අ#වෙන ලොකු සත්තු බේරෙන නීතියක් තිබුණේ..නීතිය නැති තැන වැජඹෙන්නේ අපරාධකරුවන්
02:29
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් යටතේ මාලිමාවට වැඩ වරදියි
03:38
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20


?