AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය සහ කාලීන සංශෝධන සහිතව ඉතා කෙටි කාලයකින් යුතුව සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ඉතා ඉක්මනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

මේ වන විට රටේ ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බවත්, ඉතා ඉක්මනින්ම ජනතාව පෝලිම් වල සිටින තත්ත්වය නිමා කිරීමට රජය කටයුතු කරන බවද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?