“අංගොඩ ලොක්කා” මියගිය බව ඉන්දියාව තහවුරු කරයි

ඉන්දියාවෙන් DNA සාම්පලයක් ඉල්ලයි

ප්‍රදීප් සිං නමින් ඉන්දියාවේ සැඟව සිටි ප්‍රබල පාතාල නායක “අංගොඩ ලොක්කා” මියගොස් ඇති බව, ඉන්දියාව තහවුරු කර තිබෙනවා. මේ අතර ලඟම ඥාතියෙකුගේ ඩී. එන්. ඒ. සාම්පල එවන ලෙසත් මෙරටට දැනුම්දීමක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?