ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය බරපතළයි

ද්විත්ව නියුමෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව වාර්තා වනවා.

vaticannews වාර්තා කළේ පසුගිය 14 වැනිදා පාප් වහන්සේගේ ශ්වසනාබාධ තත්ත්වය අයහපත් අතට පත් වීම හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ බවයි.

එදා සිට මේ දක්වා පාප් වහන්සේ එම රෝහලේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ රාත්‍රිය ද උන්වහන්සේ සුවෙන් පෙරටත් වඩා විවේක ගත් බවත්; සෞඛ්‍ය අංශ පවසන පරිදි එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය බරපතළ බවින් මිදී නොමැති බවත් සඳහන්.

එමෙන්ම උන්වහන්සේගේ නියුමෝනියා තත්ත්වය විකිරණශීලීව නිරීක්ෂණය කිරීම සඳහා CT ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

බ්‍රොන්කයිටිස් රෝගයකින් දීර්ඝ කාලයක සිට පීඩා විඳින ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පසුදින කිහිපයේ දී සුළු වකුගඩු අකර්මණ්‍යතාව දිස් වුව ද එය මේ වන විට පාලනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41