ළහිරු කුමාර වෙනුවෙන් ඉදිරියට එන මාලිංග

ළහිරු කුමාර මේ දින වල බොහෝසෙයින්සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන ක්‍රීඩකයෙක්.පැයට කිලෝ මීටර් 150කට ආසන්න අගයකින් පන්දු යැවීමට හැකියාවක් ඇති මෑත ඉතිහාසයේ කන්ඩායම තුල සිටින ජවසම්පන්නම තරුණ ක්‍රීඩකයෙක් වන ළහිරුට පසු ගිය ලෝක කුසලාන තරඟ මාලාවේ දී දකුණු අප්‍රිකාව සමග තරඟයේ දී අවසන් පන්දු වාරය යැවීමට හිමි වූ අතර එම පන්දු වාරයය තුලදි හයේ පහර කිහිපයකින් තරගය අවසන් කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා.එහි දිගුවක් වෙමින් මෙවර එල්.පී.එල් තරග මාලාවේදී ක්‍රියාත්මක කෙරූ අවසන් පන්දුවාරයටත් හයේ පහර වරුසාවකින් බැට කන්නට ඔහුට සිදු වුනා.
මේ සම්බන්දව මුහුණුපොතේ ක්‍රීඩා විචාරකයින් බොහෝ කරුණු කාරනා ඉදිරිපත් කළ අතර බොහෝමයක් විශේෂඥ්ඥ මත ද ඒ අතර උනා.මේ සියල්ල උපේක්ශාවෙන් බලා සිටි මෙරටින් බිහිවූ සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ යූ ටියුබ් ගිනුමේ මේ සම්බන්ධව කතාබහක් කරනවා.ඔහු පවසන්නේ ළහිරු කුමාර මෙරටින් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙක් බවත් ඔහුගේ දක්ශතාවය ඉදිරි ලෝක කුසලානයට අත්‍යාවශ්‍ය වන බවත් එය නිවැරදි ආකාරයට යොදා ගන්නා ආකාරය කියා දීමට තමන් සූදානම් බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ ළහිරු කුමාර යනු ලංකාව දිනවිය හැකි අපි අනිවාර්‍යෙන් රැකගත යුතු ක්‍රිඩකයෙක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38