AFC Banner
AFC Banner
Empty Ad

හෙට රෑ වෙනකල් පාර්ලිමේන්තුව

හෙට (04) දිනයේ පාර්ලිමේන්තුව රාත්‍රී 9.00 තෙක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද කැඳවූ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (04) පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?