හෙට මැදියම් රැයෙන් පසුවත් ටියුෂන් පැවැත්වුණොත් පොලිසියට කියන්න

2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති (අමතර පන්ති) පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු ව අවසන් වනවා.

කිසියම් අයෙකු එලෙස උපකාරක පන්ති සිදු කිරීම විභාග නීති උල්ලංඝනය කරමින් සිදු කරන්නේ නම් පහත දැක්වෙන දූරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 011 278 4208 / 011 278 4537
යනු එම දූරකථන අංක යි.

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වන සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 07 වැනිදා නිවේදනය කළා.

ඒ මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වැනි දින ආරම්භ වීමට නියමිත බැවින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06