සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත්, හරක් කටා, තවත් දින පහක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙනවා,
ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවෙක් වසරක් රඳවා ගත හැකි අතර, දින 90 බැගින් ලබා ගත් රැඳවුම් නියෝග ප්‍රකාරව ඔහු දැනට දින 360ක් රඳවා ගෙන සිටින බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














