AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොට වරාය පොලිසියේ සිර මැදිරිය තුළ අයෙක් දිවිනසා ගනී

හම්බන්තොට වරාය පොලිසියේ සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන සිර මැදිරිය තුළ රඳවා සිටිය දී ඇඳ සිටි සරමෙන් ගෙළවැළලාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවක් මත සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 48ක අයෙක් වන අතර, මොහු විසින් ඥාති දියණියක් දූෂණය කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?