පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – අදත් වැස්සොත් ජය පරාජයෙන් තොර තරගයක්

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව තරග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

තරගයේ තුන්වන දිනය වූ ඊයේ (31) දිනයේ වර්ෂාව හේතුවෙන් තරග නතර කරනවිට පළමු ඉනිම ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ඕස්ටේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 518ක් පසුපසෙන් සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

ඕස්ටේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 654ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් සහ කුසල් මෙන්ඩිස් රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 10ක්.

තරගයේ සිව්වන දිනය වූ අද දිනයේත් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය බොහෝ දුරට ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09