හංවැල්ල පොලිස් වසමේ දස වේල්ල ප්‍රදේශයේ වැව් බැම්මක් තුල පිහිටි පැරණි මහෝගනී ගසක බෙනයක් තුල තිබී 9mm උණඩ යෙදිය හැකි ගිනි අවියක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මැගසින් එකක් හා ජිවඋන්ඩ දෙකක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට හැකිව තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැදවුම් භාරයේ සිටින ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තාගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු මත මෙම සොයාගැනීම සිදුකළ බවට වාර්තාවෙනවා.
විසින් තවදුරටත් බස් ලලිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන් වෙනවා.
