AFC Banner
Empty Ad
Empty Ad

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (24) පැය 16ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එදින පෙරවරු 8 සිට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?