AFC Banner
Empty Ad
Empty Ad

සුබසාධන රාජ්‍ය සංකල්පය සජිත්ගේ ආණ්ඩුවකින් (වීඩියෝ)

තම පාලනයක් යටතේ සුබසාධන රාජ්‍ය සංකල්පය යටතේ රටේ අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් ගුණාත්මකභාවයෙන් යුතුව පවත්වාගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ රාගම ශික්ෂණ රෝහලේ පැවති හුස්ම වැඩසටහනේ 59 වැනි අදියරට ඒක්වෙමින්.

හුස්ම වැඩසටහනේ 59 වැනි අදියර යටතේ රාගම ශික්ෂණ රෝහලට අවශ්‍ය රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකහින් යුත් වෛද්‍ය උපකරණ ප්‍රදානය කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?