AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි ධාවන ශූර යුපුන් දෙක

ඉතාලියේ පැවැති සවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟයේ දී මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අභයකෝන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඒ සඳහා ඔහුට තත්පර 10.01 ක කාලයක් ගතවිය.

එහි පළමු ස්ථානය බ්‍රිතාන්‍යයේ රීසී ප්‍රිස්කොඩ් විසින් දිනා ගන්නා ලදී.ඒ සදහා ඔහුට වැයවූ කාලය තත්පර 9.94කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?