AFC Banner
Empty Ad
Empty Ad

සිමෙන්ති මිල පහළට

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල රුපියල් 50කින් පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

සිමෙන්ති සමාගම් පවසන්නේ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් මෙලෙස පහළ දමා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
10
+1
105
+1
9
+1
3
+1
8
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?