Fly high Get bonus Aviator Phone

සිනොපෙක් සිය දෙවන ඉන්ධන තොගය අද දිවයිනට

සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් මඟින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව අතර ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000 ක් සයිනොපෙක් සමාගම මඟින් පළමු තොගය ලෙස මෙරටට රැගෙන ඒමට නියමිත බවයි මෙරට චීන තනාපති කාර්යාලය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?