සාරි තොටිල්ලේ ගෙල සිරවීමෙන් පුංචි පුතු කාටත් නොකියම යන්න ගිහින්

නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

9 හැවිරිදි දරුවෙක් මෙලෙස මියගොස් ඇත්තේ සාරියකින් බැඳ තිබු තොටිල්ලක ගෙල සිරවී මෙන්. පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
9
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?