AFC Banner
Empty Ad
Empty Ad

සාදයට ආ මිතුරා පිහිණුම් තටාකයේ ගිලී අවසන් ගමන් යයි

ඊයේ (21) සවස කළුතර උතුර පොලිස් වසමේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු 48 හැවිරිදි පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා සිය මිතුරන් පිරිසක් සමඟ අඳාල හෝටලයට පැමිණ සාදයක් පවත්වා ඉන් අනතුරුව දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?