සහල් මිල තවත් ඉහළට..? ඉදිරියේදී විශේෂ තීරණයක්

ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ අතර උසි ගැන්වීම්වලට හසු නොවී කුඹුරට බැස වගා කටයුතු සඳහා එක්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

වෙළඳපලේ සහල් මිල මේ වනවිට ජනතාවට දැරිය නොහැකි මට්ටමක පවතිනවා. සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර, එවන් තත්වයක් මත ඉදිරියේ දී සහල් මිල තවත් ඉහළ යා හැකි බවයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම පොළොන්නරුවේදී ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06