තණමල්විල – අරඹෙකෙම ප්රදේශයේ දී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගංජා හෙනේ උස අඩි හතරකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් පහලොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පවසන්නේ.
ගංජා හේන වගා කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 36ක අයෙක්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
4
+1
+1
+1
+1