සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා කිරීමට සජිත්, මෛත්‍රී සහ දෙමළ ජාතික සන්ධානය එකඟ වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක එකඟතාව පලකර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?