සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා කිරීමට සජිත්, මෛත්‍රී සහ දෙමළ ජාතික සන්ධානය එකඟ වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක එකඟතාව පලකර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.