AFC Banner
Empty Ad
Empty Ad

සමෘද්ධිය සහ පොලිසිය ලබන සතියේ කෝපා කමිටුවට

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, අනුව ලබන 25 වනදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැඳවා ඇති අතර, පසුගිය වසරවලට අදාළ විගණන වාර්තා සහ වත්මන් කාර්ය සදහාය ඇතුළු කරුණු පදනම් කර ගනිමින් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබන 26 වනදා කෝපා කමිටුව හමුවට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?