AFC Banner
Empty Ad
Empty Ad

සභාපතිව විවේචනය කරමින් අනුරත් ඉවත් වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන සභාපති තනතුර දරණ එවන් කමිටුවක සාමාජිකත්වය දැරීමෙන් ප්‍රථිපලයක් නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?