සනත් නිශාන්තගේ බිරිඳගෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත කරුණු පවතින බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.