spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සති අන්තයේ විදුලි කප්පාදු සිදුවන්නේ මෙහෙමයි

හෙට (16 සෙනසුරාදා) සහ 17 වන ඉරිදා දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?