සකන්ඩ් හෑන්ඩ් වාහන මිල සීඝ්‍රයෙන් පහතට

පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් වෙළඳපොළ තුළ සීඝ්‍රයෙන් පහළ බැසීමේ තත්ත්වයක් මතුව ඇති බව වාහන අලෙවිකරුවන් සඳහන් කරනවා.

ලීසිං සමාගම් පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කිරීම, වාහන අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම වැනි කරුණු මෙලෙස පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් අඩුවීමට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට මෙරට තුළ පවතින පාවිච්චි කරන ලද වාහන වර්ග කිහිපයක පැවති මිල සහ වර්තමාන මිල ගණන් පහත දැක්වෙනවා.

ටොයෝටා විට්ස් (2018)
නව මිල – ලක්ෂ 60
පෙර මිල – ලක්ෂ 80

ටොයෝටා ඇක්වා (ජී 2012)
නව මිල – ලක්ෂ 50
පෙර මිල – ලක්ෂ 60 ඉක්මවයි

ටොයෝටා ප්‍රිමියර් ( 2017)
නව මිල – එක්කෝටි තිස්හත් ලක්ෂයයි
පෙර මිල – කෝටි එකහමාර ඉක්මවයි

හොන්ඩා වෙසල් (2014)
නව මිල – ලක්ෂ 63
පෙර මිල – ලක්ෂ 80 ඉක්මවයි

හොන්ඩා ෆිට් (2012)
නව මිල – ලක්ෂ 50 යි
පෙර මිල – ලක්ෂ 65 ඉක්මවයි

සුසුකි වැගන් ආර් (2014)
නව මිල – ලක්ෂ 39යි
පෙර මිල – ලක්ෂ 45 ඉක්මවයි

සුසුකි ඇල්ටෝ ( 2015)
නව මිල – ලක්ෂ 27යි
පෙර මිල – ලක්ෂ 34යි

සුසුකි ජපන් ඇල්ටෝ (2017)
නව මිල – ලක්ෂ 39යි
පෙර මිල – ලක්ෂ 45 ඉක්මවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58