සංගීතේ ටෙලි සිත්තමේ කල්පන මංගල ගමනට හැඩ වුණු හැටි

සංගීතේ ටෙලි සිත්තමේ දුෂ්ඨයෙකුගේ චරිතයට පණ පොවන මනෝජ් එහෙමත් නැත්නම් කල්පන මන්ත්‍රී ගැන දැන් හැමෝම වගේ දන්නවා.

ඔහු මංගල ගමනට සැරසෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරා කතාබහක් ඇති කර තිබෙනවා.
බැලූ බැල්ලමට විවාහයක් වගේ පෙනුනත් මේක ෆොටෝ ෂූට් එකක් කියලයි අපිට දැනගන්න ලැබුණේ.

මනෝජ් උපත ලබන්නේ 1993 වසරේදී. ඔහුගේ ගම කඩවත. ඒ වගේම ටික් ටොක් වල ජනප්‍රිය චරිතයක් බවට ඔහු පත්වෙනවා. ඉන්පසුව මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙනවා. ඒ හරහා තමයි ඔහු සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.

මේ ද්වෙද්දී හැමෝම කතාබහ කරන චරිතයක් බවටත් ඔහු පත්වෙලා තියෙනව. ඔහුනම් කියන්නේ ඔහුගේ කේන්දරෙත් තිබුනලු ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා කියලා. කොහොම හරි අද වෙද්දී ඒ දේ ඇත්ත වෙලා තියෙනවා.

කොහොම වුණත් සංගීතේ ටෙලි සිත්තමේ කල්පනට ආදරේ කරන රසිකයන් වෙනුවෙන් අපි හිතුවා ඒ ඡායාරූප ටික පලකරන්න..

එම ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00