ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වැඩ භාරගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ජේමි සිඩ්න්ස් (Jamie Siddons) පත්ක‍ර තිබෙනවා.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ ද කටයුතුකර තිබෙන ජේමි සිඩ්න්ස් අද (07) කොළඹ CCC ක්‍රීඩා පිටියේ දී ශ්‍රී කාන්තා කණ්ඩායම සමඟ පුහුණුවීම්වලට සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !