AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණ වාර්තාව ජනපතිට භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.

මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය

අදාළ වාර්තාව මගින් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?