AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි.

ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා.

ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි.

මේ අතර, එක්සත් අරාබි එමීර් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර ද තරගයක් බුලවායෝහිදී අද පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?