ශ්‍රී ලංකාවේ පළමු වරට ගොන් පොර තරගාවලියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොන් පොර තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.

ඉන්දියාවේ බහුලව පත්වෙන ජල්ලි කට්ටු නමින් හැඳින්වෙන මෙම ගොන් පොර තරගාවලිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංවිධාන කර ඇති බවයි වාර්තා වුණේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) දිනයේ දී මෙම තරග සංවිධානය කර ඇති බව සඳහන්.

ත්‍රිකුණාමල, සාම්පූර්හි දී පැවැත්වෙන මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මැලේසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩට්ටු ශ්‍රී මුරුගන්, ජල්ලිකට්ටු ආරක්ෂා කිරීමේ සංගමයේ සභාපති ඔන්ඩිරාජ් සහ ලේකම් රාජා යන අය සහභාගී වී සිටිනවා.

තමිල්නාඩු ජල්ලි කට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානය කර තිබෙනවා.

  1. දැන් රට පාලනය කරන්නෙත් ගොන්නු හින්ද ලංකාවේ ජාතික කිුඩාව ගොංපොර කරොත් රටක් විදියට ඉදිරියටම යන්ඩ පුලුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19
Video thumbnail
නාමල් නැති අඩුපාඩුව පුරවන්න ලිමිණි අනුරාධපුර වේදිකාවට..?
00:58
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ්ට සමුදෙන්න ශෂීන්ද්‍ර සහ මර්වින් එයි - ශෂීන්ද්‍රව බදාගෙන හඬා වැටුණු හිතවතා
01:47
Video thumbnail
නාමල් කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ලියැවුණු චරිතයක්
04:30
Video thumbnail
බාප්පලාට නඩු, මහප්පලාට නඩු, මුළු පවුලටම නඩු
03:14
Video thumbnail
කතිරේ ගහපු එකේ වටිනාකම ජනතාවට කියන වසන්ත - නාමල් ඇතුළට ගියා ලබන 18 වෙනකල්
04:00
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට - අත දික් කරලා කියලා ගිය දේ
01:20
Video thumbnail
නාමල් වැරදි කරලා නෑ - නීතියට මුහුණ දෙන්න සූදානම්
02:02
Video thumbnail
ආණ්ඩුවේ කෙරුවාව සංජීව එකින් එක හෙළිකරයි ?විමර්ශන ආයතන දේශපාලන බලයට ඩැහැගෙන ඉවරයි
02:06