පාන්දර මහ පාරේ යතුරුපැදියෙන් රේස් ගිය පාසල් සිසුවා ජීවිතක්ෂයට

වස්ගමුව මාර්ගයේ හසලක සිට වස්ගමුව දෙසට ගමන්ගත් යතුරුපැදි දෙකෙක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (05) අලුයම 05.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හසලක අටේඇළ ප්‍රදේශයේ අවමංගල්‍යයට සහභාගී වී සිටි පාසල් වයසේ තරුණයින් පිරිසක්, වස්ගමුව මාර්ගයේ යතුරුපැදි ධාවන තරගයක ආකාරයෙන් යතුරු ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වංගුවක් අසළදී පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අනෙක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

එමෙන්ම මෙම අනතුරින් තැත් සිසුන් තිදෙන්ක්ට තුවාල සිදුව ඇති අතර, එම පිරිස ප්‍රතිකාර සඳහා මහියංගන ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හසලක පොලිසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05