ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද – කණ්ඩායමේ එක් වෙනසක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරග අද (18) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරගය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.

ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව ලබන බ්‍රහස්පතින්දා නෙදර්ලන්තය අතර තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අනිවාර්ය සාධකයක් බවට මේ වනවටි පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව පෙරේදා මුහුණ දුන් සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය නැමීබියාවට පරාජය වීම හේතුවෙන්.

මේ අතර අද තරගය සඳහා මැදපෙළ පිතිකරු චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව බොහෝ දුරට පළමු තරගයේ දී අසාර්ථක වූ ධනිෂ්ක ගුණතිලකට අද තරගයෙන් ඉවත්වීමට සිදුවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48