AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

මෙල්බන් සිට කොළඹ බලා පිටත් වූ UL 605 ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි මෙල්බන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරනවා.

ගුවන් යානයේ සිටි සියලු මගීන් ආරක්ෂිතව ඉන් පිටතට පැමිණි බව අදාළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
7
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?