AFC Banner
Empty Ad
Empty Ad

ශෂී වීරවංශ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට රැගෙනවිත් තිබෙනවා.

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ඇයගේ ඇප ඉල්ලීම සළකා බැලීම සඳහායි මෙලෙස අධිකරණයට ගෙනවිත් ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?