Empty Ad
AFC Banner
AFC Banner

වෛද්‍ය සාෆිට එරෙහි නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

අදාළ නියෝගය නීතිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කර තිබෙනවා.

මීට හේතුව වී ඇත්තේ අදාළ නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ ජීවිතය ලස්සන කරගන්න හරිම විදිය දන්නවද ?
04:58
Video thumbnail
එදා වේදිකාවේ එහෙම කිව්වට අපි වැඩ කරන්නේ මෙහෙමයි - නියෝජ්‍ය ඇමති රටට කියයි
23:59
Video thumbnail
අගමැති සුපර් මාකට් යද්දී ඇමති වසන්ත පාරේ කඩවල්වලට යයි
01:31
Video thumbnail
බෙහෙත් හිඟය නැති වෙන්නේ 2026 - බාල බෙහෙත් කියලා දෙයක් නෑ - ඇමති නලින්දට රතු එළි
06:27
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52

?