AFC Banner
Empty Ad
Empty Ad

වෙදලසැල් විවෘත කරන්නත් පෙර කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්

නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

එම කිරිපිටි කර්මාන්ත ශාලාව විසින් සතියකට දින තුනක් පමණක් එම අලෙවි මධ්‍යස්ථානය තුලින් කිරිපිටි පැකට් 400 ක් පමණ නිකුත් කරන අතර, එම කිරිපිටි අලෙවිසැල විවෘත කිරිමට ප්‍රථම විශාල පිරිසක් පොලිම් වල රැදි සිටින අතර,පොලිම් වල රැදි සිටින ඇතැම් පාරිභෝගිකයන්ට කිරි පිටි පැකට්ටුවක් මිල දි ගැනිමටද නොහැකි වන අවස්තා ගණනාවක් දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?