spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වර්ජනය කිරීමේ අයිතිය පිළිගන්නා නමුත් දරුවන්ට ඉගැන්වීම අත්හිටුවා සිදු කරන වර්ජන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?