AFC Banner
AFC Banner
Empty Ad

විශ්වවිද්‍යාල සිසුන්ට සුපිරි අවස්ථාවක්

රැකියාවක නිරත වන අතර තුර අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාල සිසුන්ට අවස්ථාව උදා කර දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමටත් උසස් තත්ත්වයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමටත් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?