එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1