21 රැළිය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් – සජිත්

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී 20 – 24 විශ්‍රාමිකයන්ගේ එකමුතුව විසින් අයවැයට විරෝධය දක්වමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

විශ්‍රාමිකයන්ට මෙවර අයවැයෙන් ලැබිය යුතු දීමනා ලැබී නොමැති බවයි මෙම විරෝධතාවය සංවිධානය කළ බවයි ඔවුන් සඳහහන් කළේ.

මෙලෙස පැවැත්වූ විශ්‍රාමිකයන්ගේ විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණියා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මොවුන්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී හඬ නගන බවත් ආණ්ඩුව මොවුන් වෙනුවෙන් පෙනී සිටීම සිදුකළ යුතු බවත් ය.

”මෙම තත්වය බරපතල අසාධාරණයක් බවත්, පොරොන්දු කඩකිරීමක්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒකට විරුද්ධව මේ එක්ලක්ෂ පනස් හතර දහස වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ සටන් වදිනවා,අපි රජයේ කොන්ත්‍රාත් කරන්න හොඳ නැහැ.රැළි නෙවෙයි අවශ්‍ය වෙන්නේ, ප්‍රතිඵල,ජනතා ප්‍රශ්නවලට උත්තර. ඒකයි අවශ්‍ය වෙන්නේ.මට ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලට සහභාගී වෙන්න බැහැ.ජනතාවගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නම්.”.”යැයි විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත අදහස් පළකරමින් වැඩිදුරටත් සඳහන් කළා

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමඟ අවස්ථා රැසක සාකච්ඡා කළ ද කිසිඳු ප්‍රතිපලයක් නොමැති වූ බවත් එම නිසාවෙන් මෙලෙස පාරට පැමිණීමට සිදු වූ බව 20 – 24 විශ්‍රාමිකයන්ගේ එකමුතුවේ සභාපතිවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
27
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?