spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ පණිවිඩයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂකයෙකුට ගංවතුර තත්ත්වය හේතුවෙන් අදාල විභාග මධ්‍යස්ථානයට පැමිණිමට නොහැකි නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

ඩෙංගු රෝගය වැලඳී ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් සඳහා අයි.ඩී.එච් රෝහල තුල විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?