විපක්ෂ නායක සමාව ගන්න පොරොන්දු වෙයි (වීඩියෝ)

ආන්දෝලනාත්මක ප්‍රකාශය කින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවූ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පැවසුවේ කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබුණු බවයි.

ඉන්පසුව විපක්ෂ නායකවරයා මුණගැසුණු අතර ඔහු සමග තනිව සාකච්ඡා කළ බාවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහිදී විපක්ෂ නායකවරයා වතුකරයේ ජනතාව අමතා සමාව ගන්නා බව ද සඳහන් කළ බාවා වඩිවේල් සුරේෂ් මහතා මෙහිදී සඳහන් කළා.

රජයේ ඇමතිකමක් ලබා ගන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ “මම වෘත්තීය සමිති කාරයෙක්. මම වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. මම ජනාධිපතිතුමා මෙන්ම විපක්ෂ නායකතුමා සමඟ සිටිනවා. ආණ්ඩුවට යනවා නම් යන්නේ සමගි ජන බලවේගය සමගයි” යනුවෙන්.

https://www.youtube.com/watch?v=1iO2uGSH5mk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39