AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පේදුරු තුඩුවට නැගෙනහිර මුහුදේදී කළ වැටලීමකදීයි මෙම යාත්‍රා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ යාත්‍රා දෙකෙහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?