විදුලි ගාස්තුව 18.3%කින් ඉහළ නැංවීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තුව 18.3%කින් ඉහළ නැංවීමේ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවමත් අනුමැතිය ලබා දී නොමැති බවයි වාර්තා වුණේ.

එළඹෙන ජුනි මස පළමු වනදා සිට අදාළ ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?