AFC Banner
Empty Ad
Empty Ad

වැටුප් වැඩි කිරීම කල් දමන්න ලෙස මහ බැංකුවට නිර්දේශයක්

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද (20)දින නිර්දේශ කර තිබෙනවා.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එම කමිටුව විසින් සකස් කළ වාර්තාවේ නිර්දේශ වල මෙය දැක්වෙයි.

එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත්, තම සියයට 70ක වැටුප් වැඩි කර ගැනීමෙන් සියයට 25ක් අඩු කර ගැනීමට මහ බැංකුව මේ වන විට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?