AFC Banner
Empty Ad
Empty Ad

වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්ද 36කින් සම්මතයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ නියමය අද (02) දින වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

කෙසේ වෙතත් අදාළ සංශෝධන සම්බන්ධ විවාදයේ දී අද දිනට නියමිත කථික ලැයිස්තුවේ සාමාජිකයින් නොමැති වීම හේතුවෙන් පැය දෙකහමාරකට පමණ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?