AFC Banner
AFC Banner
Empty Ad

වාසුදේව නානයක්කාර ආණ්ඩුවෙන් දුරස් වෙයි

කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ සිය තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.
ඒ පසුගිය දිනක පක්ෂ එකොළහක සහභාගිත්වයෙන් පැවැත්වුණු සමුළුවෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මෙම රැස්වීමට වාසුදේව නානයක්කාර ඇමතිවරයාද සහභාගී වී සිටියා. මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
මෙම සාකච්ඡාවේදී වාසුදේව නානයක්කාර පැවසුවේ තමන් නැවත කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවයි.
තවද අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත්වන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?