වාසුදේව නානයක්කාර ආණ්ඩුවෙන් දුරස් වෙයි

කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ සිය තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.
ඒ පසුගිය දිනක පක්ෂ එකොළහක සහභාගිත්වයෙන් පැවැත්වුණු සමුළුවෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මෙම රැස්වීමට වාසුදේව නානයක්කාර ඇමතිවරයාද සහභාගී වී සිටියා. මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
මෙම සාකච්ඡාවේදී වාසුදේව නානයක්කාර පැවසුවේ තමන් නැවත කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවයි.
තවද අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත්වන බවද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23